ග්‍රාම නිලධාරී 807හේනමුල්ල www.henamulla.yolasite.com

 
 
අවසන් වරට යාවත්කාලීන කලේ - 2014 09 06 දින පෙ.ව.10.30 ට www.henamulla.yolasite.com

ආයුබෝවන් හේනමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශයට ඔබ සාදරයෙන් පිළිගනිමු !

                                                                                                                                                                          www.henamulla.yolasite.com

Colombo
22...33° C
ග්‍රාම නිලධාරී කාර්යාල දින හා වේලාවන්

තොරතුරු සැකෙවින්

වයඹ පළතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුණෑගල නගරයට කි.මි.1.5ක් පමණ දුරින් නගරයට නිරිත දිගින් මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය පිහිටා ඇත.

භූ විෂමතා ලක්ෂණ

මුහුදු මට්ටමේ සිට අඩි 100-200 ත් අතර පිහිටි තැනිතලා භූමියකි.

පස

වැලි ලෝම පස බහුලව ඇත. සුලු වශයෙන් මැටි හා බොරලු පස් ද ඇත. (රතු කහ පොඩ්සොලික්,රතු කහ සහ කහ වැලි මිශ්‍ර රෙගොසෝල්ස් පස ද,දුර්වල ජල වහනයක් සහිත දියලු පසද දැකිය හැක.)

දේශගුණය

වියළි හා තෙත් අතරමැදි ලක්ෂණයන් ගෙන් යුක්ත වූ වද වර්ෂයේ වැඩි කාලයක් තෙත් දේශගුණික ලක්ෂණ පෙන්වයි.

වර්ෂාපතනය

මෝසම් හා වාසුලි යන ක්‍රම දෙකෙන්ම වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 125.12 කි.

උෂ්ණත්වය

වාර්ෂික උෂ්ණත්ව‍යේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 24.11කි.

ආනතිය

දකුණු මායිමේ සිට උතුරු මායිමට ආනතියක් ඇත( 0 - 8% ).

ශාඛ ප්‍රජා

තෙත් කලාපීය ශාඛ ප්‍රජා ප්‍රමුඛය. කොස්,දෙල්,අඹ,යන ශාඛ බහුල හා ප්‍රම්‍රඛ වේ මිනිසා විසින් වවන ලද භෝග අතර පොල් ප්‍රමුඛය.

සත්ත්ව ප්‍රජා

වල් ඌරා,හාවා.කලවැද්දා සහ ලංකාවේ බහුල පක්ෂීන් ද මිනිසා විසින් ඇතිකරන මී ගවයා. www.henamulla.yolasite.com

අපි සමගින්

ලෝක සිතියමේ අපිව දන්න අය

මත විමසුම ඇරඹියේ 2014-09-01 දින දීය.........

Loading web poll...

ග්‍රාම නිලධාරී කොට්ඨාශය දැක්වෙන Google සිතියම 

උණුසුම් පුවත් 

හේනමුල්ල තරුණකැල විසින් 7 වන වරටත් පොසොන්

දන්සල 2015පොසොන් පුපොහෝ දා

අති සාර්තකවපවත්වන ලදී..

ග්‍රාම නිලධාරී ආර්.එම්.සම්පත් නිලාක මහතා

සේවා අවශ්‍යතා මත 2015-04-19 සිට

අංක 838 ඉලුප්ගෙදර ග්‍රාම නිලධාරීලෙස ස්ථානමාරු ලබයි.

අද දවස
Weather, 08 May
Kurunegala Weather
+30

High: +34° Low: +24°

Humidity: 61%

Wind: SW - 8 KPH

අමුත්තන් ගණන

අරමුණ :- 

න්තර්ජාලය තුල ග්‍රාම නිලධාරී කාර්යාලය ස්ථාපිත කිරීම තුලින් එහි සේවාවන් පිළිබඳ ජනතාව තුල පුලුල් අවබෝධයක් ඇති කිරීම හා තොරතුරු වේගවත්ව ලබා ගැනීමේ පහසුව ඇතිකරලීමයි. www.henamulla.yolasite.com grama niladhari grama niladari ග්‍රාම නිලධාරී

 

Jasmine.mp3

Make a free website with Yola